IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


පාතාල සමඟ කොකම් පෑ පොලිස් ලොක්කන් වැඩ වරදී

(යොහාන් භාසුර)

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන ඇති බව කී පොලිස්පතිවරයා චෝදනා එල්ල වී ඇති සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඇති දුරකථන සංවාද පොලිස් විශේෂ විමර්ශන අංශයට යොමුකර ඇති බව ද සඳහන් කළේය.

 



අදහස් (5)

පාතාල සමඟ කොකම් පෑ පොලිස් ලොක්කන් වැඩ වරදී

Saththya Friday, 29 March 2024 10:16 PM

මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන සුළු පිරිස් පොලිස් ස්ථාන පිරිසිදු කිරීම්, පාට කිරීම් වැනි කටයුතුවල නිරත වන බවට කසුකුසුවක් තිබේ. ඒ කියන්නේ, ඔවුන් පොලීසිය සමග ගනුදෙනු කරන වගයි. කුලියක්, මලියක් නොගෙවා වැඩ ගැනීමයි. මේ ගැනත් විමසිල්ලෙන් සිටිනා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. මෙය උසස් නිලධාරීන්ගේ අවධානය පිණිසයි...

:       0       20

Dharmatileke Friday, 29 March 2024 10:52 PM

ඔය කියන නිලධාරීන් කවුද? වැඩ කරන්නේ ජනතාව ඔවුන්ගේ පඩි ගෙව්වේ.. එමනිසා ඔවුන් කවුද කියන එක හැමෝම දැනගත යුතු දෙයක්...

:       0       18

Prabha Friday, 29 March 2024 11:35 PM

කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් ලොකුම ගණුදෙණුකරු හොයාගන්න පුළුවන්...

:       1       5

Perera Saturday, 30 March 2024 08:55 AM

තල්මස් කුඩ්ඩන් එක්ක ගණුදෙණු පවත්වන තල්මස් පොලිස් ලොක්කන්ට විරුද්ධව පියවර ගන්න තව පොලිසියක් පිහිටුවන්න ඕනෑ...

:       0       7

Bunny Preena Saturday, 30 March 2024 09:13 AM

විමර්ෂණය කරන නිලධාරීන් අතරත් එක දූෂිත නිලධාරියෙක් හිටියොත්... ?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි
2024 මැයි මස 02 34 0

ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ


මහසයුරේ රත්තරන් සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 02 244 0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප
2024 මැයි මස 02 203 0

හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව


මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
2024 මැයි මස 02 1177 0

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.


ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි
2024 මැයි මස 02 539 0

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ කැමැත්තෙන්
2024 මැයි මස 02 841 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 454 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1876 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1670 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site