IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාතාල නායක බිරිය රට පනින්දී මාට්ටු

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 25 ට අධික මුදලක් බැංකු ගිණුමක සහ තැපන්පතුවක තබාගෙන සිටි මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "මතුගම සහන්" හෙවත් සහන් අරෝස් ජයසිංහ නමැත්තාගේ බිරිද ඩුබායි රාජ්‍යයට පලා යාමට උත්සාහ කිරිමේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පෙරේදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් වාරණ නියෝගයක් ලබාගෙන තිබූ බවත් එම නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු බව සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (1)

පාතාල නායක බිරිය රට පනින්දී මාට්ටු

Anil Thursday, 15 December 2022 01:59 PM

හොඳ වැඩේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site