රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පුත්තලමේ 500 ක් අවතැන්
පිටිගල මිලානෝ Monday, 03 November 2014 04:15 PM
මෙම අනතුරු වලින් බේරීමට මහජනතාව ගේ අල්ලේ තියා ගැනීමට ජීවං කරන ලද රත්තරන් බෝලයක් බෙදා දෙන්න.(අ)
යොමාල් Monday, 03 November 2014 05:37 PM
දැන්වත් මේ දේවල් වලට ස්ථිර විසඳුම් ලබාදෙන්න (නි)
ජයකුමාර් Monday, 03 November 2014 06:26 PM
පිටිගල මිලානෝ, ඔන්න අපිට නම් රත්තරන් බෝල ගන්න සල්ලි නැහැ. (නි)
ප්‍රභාත් Tuesday, 04 November 2014 08:26 AM
මේ මිනිස්සුන්ට ඉන්න ගෙයක් හදලා දුන්නන නම් මොකද වෙන්නේ.(හේ)
ජෙහාන් Monday, 03 November 2014 01:40 PM
අයියෝ බලු පැටියාව මට ගෙදර ගේන්න හිතුනා. හරිම දුකයි. (නදී)
රේණුකා Tuesday, 04 November 2014 03:29 AM
ඔය බලු පැටියව දැකල අනේ අපොයි කිව්වට ඔතන කිරිසප්පයෙක් එහෙම හිටියනම් ඔය කවුරුවත් ඇහැ ඇරලා බලන එකක් නැහැ (නදී)
කාන්ති Monday, 03 November 2014 01:52 PM
මේක නම් කාගේදෝ කටක් නිසා වුන විපතක්ද මන්දා. නාය යනවා මදිවට ගංවතුර. කා හටවත් කරදයක් නොවී ඉක්මන් සහනයක් සැලසේවා.! (ර)
මාදව Tuesday, 04 November 2014 04:06 AM
හෙට අනිද්දම වැස්ස නවතියි.(හේ)
ජොහාන් Monday, 03 November 2014 02:48 PM
රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන ලගකදී පදිංචි වෙච්ච කට්ටියක් වගේ පෙන්නේ. (ර)
ඉසුරන්දි Tuesday, 04 November 2014 04:25 AM
බලු පැටියාගේ හැගීම් බර මුහුණෙන් කියාපාන්නේ ඒ සතාටත් කාගේ හරි සරණක් ඕනේ කියලයි.තිරිසනෙක් වුනත් ප්‍රාණයක් ඇති සතෙක්නේ.(හේ)