හිරාන් ප්‍රියංකර ජයසිංහ
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.
පුත්තලම නගරයෙන් කොරෝනා ආසාදිතයකු හමුවිමත් සමග අදාල ආසාදිතයා ඇසුරු කල හා සම්බන්ධකම් පැවැත්වු පවුල් 11 ක සාමාජීකයින් 45 දෙනෙකු මුලික අදියරේදි නිරෝධායන කටයුතු සදහා යොදා ගැනිමට යුද හමුදාව සහිරා ජාතික පාසල සකස් කිරිම අද (29) ආරම්භ කෙරුණි.
මේ සදහා සහිරා ජාතික පාසලේ පංති කාමර 20 ක් සුදානම් කර ඇති බව කියයි. ඒ සෑම කාමරයකම ඇදන් 5 බැගින් අදාල පහසුකම් සපයා දි තිබු අතර මෙම පිරිස අද 29 සවස නිරෝධායන කටයුතු සදහා රැගෙන එමට නියමිතව තිබේ.
මේ සදහා යුධ හමුදාවේ 58 වන බල සේනාංකයේ සේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 143 වන බල සේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මෙහෙය විමෙන් යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සේම සෙසු යුද හමුදා කණ්ඩායම් සුදානම් කර තිබුනී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට