IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුත්තලම ශාන්ත ඇන්ඩෘ ප්‍රාථමිකයේ අවුරුදු

පුත්තලම  ශාන්ත ඇන්ඩෘ  ප්‍රථමික විද්‍යාලයේ අලුත් අවුරුදු උළෙල අද   පැවැත්විණි.

විද්‍යාලයේ විදුහල්පතිනී  බෙනසි සෙනවිරත්න පැවදි සොයුරියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

කිරි ඉතිරීවීම , නැකතට අනුභව කිරීම වැඩ ඇලීම ,  හිස තෙල් ගෑම ,  ඇතුළු චාරිත්‍ර වාරිත්ත්‍ර  ඉටු කිරීමෙන් මෙහිදී සිදුකරණ ලදී. ඉන් පසුව  ගෝනිරේස් , කඹ ඇදීම , අලියට ඇහැ තැබීම , හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම,  සංගීත පුටු තරගය ඇතුළු ක්‍රිඩා රැසක් ඒ ඒ පන්ති මට්ටමින් පැවැත්විණි.

04b 07 08 10

 



අදහස් (0)

පුත්තලම ශාන්ත ඇන්ඩෘ ප්‍රාථමිකයේ අවුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site