පුත්තලම අනුරාධපුර පාරේ ශිරන්දි අඩියේ දැවැන්ත මාර ගසක් කපා පාර අවහිර කළ නමුත් පැයක් යන්නට පෙර අවහිරය ඉවත් කිරීමට පොලිසිය සමත් විය.
රජයට සම්බන්ධ දේශපාලනඥයකු ඇතුළු කණ්ඩයමක් මෙය සිදු කරන්නට ඇතැයි කියති.
පුත්තලමේ සිට මන්නාරමට ඡන්දය දීමට යන පිරිස වැලැක්වීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇතැයි පැවසේ.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුත්තලමේ මාර ගසක් පාරට දාලා
රණසිංහ Thursday, 08 January 2015 04:03 AM
වැඩ පටන් අරගෙන වගෙයි (නි)
ප්‍රශීන් Thursday, 08 January 2015 04:08 AM
රජයට සම්බන්ධ දේශපාලනඥයකුද? ඒ කියන්නේ උදේ පාන්දරම ජනතා කැමැත්ත ගැන දැනිලාද? (නි)
කරුණාජීව Thursday, 08 January 2015 04:13 AM
ඕවා කරලා ජයග්‍රහණය නවත්වනවා බොරු. (නි)
ප්‍රනාන්දු Thursday, 08 January 2015 04:28 AM
දැන්මම සමහරු පරාජය පිළිගෙන වගෙයි. (නි)
කාන්ති Thursday, 08 January 2015 04:38 AM
කවුරු කළා වුණත් මේ වගේ දේවල් පහත් (නි).
ජනක Thursday, 08 January 2015 04:39 AM
නම ගම එක්කම අපිට කියන්න, පුළුවන් නම්. පාර්ලිමේන්තු ඡන්දෙදි අපි එයාට කළගුණ සළකනවා. (නි)
මලික් Thursday, 08 January 2015 04:40 AM
පුළුවන් නම් මිනිසුන්ගේ ඡන්ද අයිතියත් නැතිකරයි. (නි)
ඉන්දික Thursday, 08 January 2015 04:41 AM
ඒ පාරෙන් ඡන්දය දාන්න යන්නේ විපක්ෂයේ අය විතරද? (නි)
ගිහාන් Thursday, 08 January 2015 04:42 AM
මේවා මැකෝතුමාගේ අවධානයට යොමුවෙන්නේ නැද්ද ? (නි)
ලලිත් Thursday, 08 January 2015 04:52 AM
යන්න ඕනෑ අයව එක්කගෙන යන්න නම් හෙලිකොප්ටර් හරි එයිනේ ඉන්දික. (නි)
නලින් Thursday, 08 January 2015 04:56 AM
විපක්ෂයේ නෙමෙයි තමන්ගේ පක්ෂයේ උදවිය ගැනත් විශ්වාසය නැති නිසානේ ඉන්දික, අන්තිම මොහොතේත් ඔහොම දේවල් කරන්නේ. (නි)
චානක. Thursday, 08 January 2015 06:47 AM
ගහ උඩින් පැනලා ගිහිල්ලා ඡන්දය දාමු (නි)
ජයත් Thursday, 08 January 2015 10:36 AM
මාර ගහක් නෙමි චීන මහා ප්‍රකාරය ගෙනත් දැම්මත් මන් හිතන්නේ නැහැ මේ පර සෝදාපාළුව නවත්වන්න පුළුවන් වේවි කියල. බලමු තව පැය ගණනයි නෙව ! (ස)