පුත්තලම කල්පිටිය මාර්ගයේ ධාවනය වු පෞද්ගලික බස් වලට අමතරව පුත්තලම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවරයාගේ යැයි කියන බස් රියක් ධාවනයේ යෙදවී යැයි කුරුණෑගල ,කල්පිටිය,පුත්තලම ආණමඩුව බස් සියල්ල අද (20) උදෑසන සිට ධාවනයෙන් ඉවත් වු බව පුත්තලම පෞද්ගලික බස් සංගමය කියයි.
බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් කියනුයේ එම බස් රිය ඉවත් කරන තුරු වර්ජනය අත් නොහරින බවයි.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමේ බස් වර්ජනයක්