IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුත්තලම පීසී රිමාන්ඩ්

පුත්තලම රෝහලේ වාට්ටුවක් ඉදිරිපිටදී තරුණයකුට වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් එම්.ආර්.එස්.කරුණාරත්න පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

පොලිස් අණ නොතකා ධාවනය කරන බව කියන යතුරු පැදියක් පසු පස හඹා ගිය කොස්තාපල් රෝහල අසලදී තැබූ වෙඩිල්ලකින් රෝහලට පැමිණ සිටි තරුණයකු තුවාල ලැබූ බව වාර්තා විය. එම තරුණයා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබ සිටී.

 

 

 

 



අදහස් (0)

පුත්තලම පීසී රිමාන්ඩ්

සනත් Monday, 26 January 2015 05:40 PM

මේ වගේ අයට පිස්තෝලයක් තියා කෝටුවක්වත් අතට දෙන්න හොඳ නෑ. කිසි විනයක් නැහැ. අණ නොතකා ධාවනය කිරීම කිසිම උසාවියක මරණ දඩුවම දෙන වරදක් නොවේ. වැරදීමකින් පොලිසිය අත දානවා නොදැක්කොත් එහෙම කෙලවර වෙන්නේ මරණයකින්.(නදී)

:       0       0

දිනෙල්ක‍ Tuesday, 27 January 2015 04:24 AM

දැන් කාගේද එතකොට වරද? යතුරුපැදිය නොනවත්වා ගිය එකත් වැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site