IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුත්තලමේ අනතුරින් දෙදෙනෙක් මරුට

පුත්තලම සෙල්ලන්කන්දල් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් 33 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පුත්තලම පොලීසිය පවසයි.

අද අලුයම 2.00 පමණ අනුරාධපුර දෙසින් පුත්තලම දෙසට හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පසු පසින් පැමිණී වෙන්නප්පුව ඩිපෝවට අයත් මුලතිව් සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව කියති.

 

Puutalam-Acciden3t_22015102 Puutalam-Acciden4t_20151023 Puutalam-Accident_201510230 Puutalam-Accident_220151023

ඡායාරූප - එච්. චන්දන

img_1255 පුත්තලම_රිය_අනතුරු_(4)[1] පුත්තලම_රිය_අනතුරු_(9)[1] පුත්තලම_රිය_අනතුරු_(15)[1] පුත්තලම_රිය_අනතුරු_(17)[1]

ජායාරූප - රොවන් පෙරේරා

DSC07149[1] DSC07154[1] IMG_8446[1]

ජායාරූප - හිරාන් ප්‍රියංකර



අදහස් (0)

පුත්තලමේ අනතුරින් දෙදෙනෙක් මරුට

රොෂාන් Wednesday, 28 October 2015 04:19 AM

මෙම අනතුරින් දැනට 8 දෙනෙක් මියගිහින් තියෙනවා. මේක පුද්ගලික බස් රථයක් වුනානම් කොහොමද ලැබෙන ප්‍රතිචාරය? මේක ලංගම බස් එකක් වුන නිසා කවුරුවත් කතා නැහැ. මේ බස් එකේ රියැදුර යන්නේ උඩින් හිමින් ගමනක් ඇත්තෙම නැහැ. හලාවත ඉඳල කොළඹට පැයෙන් යනවා. වෙන්නප්පුව ඩිපෝවේ තෙල් ගහන්නත් නවත්තනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site