පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට එහි බලය හිමිවී ඇත. එක්සත් ජාතික පක්ෂය 180185 ක ඡන්ද ප්‍රමාණයක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 5 ක් හිමිකරගෙන ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ ආසන 3කි.
ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 153130 කි.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 12211 ක් ලබාගෙන ඇතත් මන්ත්‍රී ධූරයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් හිමිව නැත. එම දිස්ත්‍රික්කයෙන් තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක 4 ඡන්ද 9547 ක් ලබාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමෙන් මැතිසබේට අලි 5ක්