2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පත්තර වාර්තා උදුරා ගැනීමට එරෙහි ඇඹිලිපිටි උද්ඝෝෂණය ශනිදා
සෑම් Friday, 22 January 2016 04:12 AM
මට තේරුම්ගිය හැටියට නම් මේක අත්වැරදීමක්. නමුත් යමෙක් යම් ක්‍රියාවකට උපදෙසක් දුන්නහම 'හරියට කළුවා මාරපන ගියා" වගේ නැතුව කරුණු තේරුම් අරගෙන එම උපදෙස ක්‍රියාත්මක කරන්න තරම් ඔලුවක් පොලිසියට තිබුනා නම් මේ වැරැද්ද වෙන්නේ නැහැ (නි)
හේමපාල Friday, 22 January 2016 04:36 AM
සෑම්, පොලිසියෙ ඉන්නෙ බබාලද? අපිට හොඳ අවබෝධයක් තිබෙනවා බොහෝ පොලිස් නිළධාරීන් ගැන (නි)
ලාල් Friday, 22 January 2016 05:18 PM
මම රත්නපුරේ. නමුත් මාධ්‍යවේදියෙක් නෙමෙයි. නමුත් මමත් සහභාගි වෙනවා (නි)
මනෝජ් Friday, 22 January 2016 06:06 AM
පෝය දිනය මග හැර වෙන දිනයක් යොදා ගන්නේනම් වඩාත් සුදුසුයි. (ම)
සුමිත්‍රා බස්නායක Friday, 22 January 2016 12:37 PM
නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මුලදීම, මේ මොකුත් ප්‍රශ්න නැහැනේ. (නි)
සකුන්තලා Friday, 22 January 2016 07:20 AM
අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් පෙනිසිට මද්‍යසාර ත්‍රස්තවාදය පිටුදැකීමට සටන් කර චෝදනාවට ලක්වූ ජාතියේ වීර පොලිස් නිල දරුවන්. හරිනම් අමද්‍යප පදක්කමකට නිර්දේශ කරන්න ඕන. මොකද ඔයාලා හිතන්නේ (හේ)
දුමි Friday, 22 January 2016 01:34 PM
සෑම් පොලිස්කාරයෙක් වෙන්න ඇති මෙ ගොල්ලො මිනිමරන එකත් අත්වැරදීමක්ද (අ)