ඬේලි නිව්ස් හා සන්ඬේ අයිලන්ඞ් පුවත්පත්හි කර්තෘවරයකුවූද, සිංහල, ඉංග‍්‍රීසි උගතකු වූ කෘතහස්ත ලේඛක සුගතදාස පතිරවිතාන මහතා (87) අභාව ප‍්‍රාප්ත විය. 1953 දී ඉරිදා ඔබ්සර් පත‍්‍රයෙන් පුවත්පත් ලෝකයට පිවිසි පතිරවිතාන මහතා ”පති” යනුවෙන් සමකාලීනයන් අතර හැඳින්විණි. හෙළ හවුලේ සාමාජිකයකු වූ ඔහු සිංහල භාෂාව හා වියරණය පිළිබඳ හසල දැනුමකින් සන්නද්ධ වී සිටියේය. සන්ඬේ ටයිම් පත‍්‍රයේ ක‍්‍රීඩා කර්තෘ එස්.අර්. පතිරවිතාන මහතා ඇතුළු දරුවන්ගේ පියාවන පතිරවිතාන මහතාගේ අවසන් කටයුතු මාලබේ තලාහේන සුසාන භූමියේදී සෙනසුරාදා පැවැත්වේ. දේහය බ‍්‍රහස්පතින්දා (17) පෙරවරු 10 සිට මාලබේ මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පත්තර ලොවේ හිටපු දැවැන්තයෙක් සමුගනී