ඉංගිරිය හඳපාන්ගොඩ 28 හැවිරිදි තරුණයෙකු පපුවට වෙඩි වැදී මිය ගොස් සිටි බව පොලීසිය කියයි.
පියා මළ ගෙදරක ගොස් අද අළුයම පැමිණි විට පුතා මිදුලේ වෙඩි වැදී වැටී සිටි බව පොලිසියට පවසා ඇත.
මේ දෙදෙනා පමණක් එම ගෙදර ජීවත් වු බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතාට වෙඩි වැදී මිදුලේ මරුට
ජගත් Saturday, 03 October 2015 10:23 PM
අනේ දෙවියනේ! (නි)
චන්දි Saturday, 03 October 2015 06:16 AM
අනේ මන්ද මොනවද අපේ රටට වෙලා තියෙන්නේ., මට කවුරු හරි කියනවද මේ වගේ මරණ සිංහලයන් අතර විතරමද කියල (අ)
සත්‍යයා Saturday, 03 October 2015 11:44 PM
සමන් පුනරුත්තාපනය කරන්න ඕනෑ අපරාධකාරයෝ නොවෙයි, අපරාධකාරයින් බිහිකරන සමාජයේ පීතෘවරුන්. වැල කැපුවට මුල තියනකම් වැල ආයෙත් දළුලා ලියලනවා. (නි)
Madulla Gavriel Saturday, 03 October 2015 06:46 AM
මේ වගේ අපරාධ කාරයන් එල්ලා මරුනු නැතිනම් ගල්ගහල මරන්න (අ)
අමිල Saturday, 03 October 2015 08:37 AM
අපරාධ එන්න එන්නම වැඩි වෙනවා. (ර)
අමල් Saturday, 03 October 2015 10:26 AM
මේ අපරාධ රැල්ල නවතින්නේ කවදාද.? (ර)
සමන් Saturday, 03 October 2015 11:21 AM
මම දැක්කා කෙනෙක් කියලා තිබුනා මරණ දඬුවම ඕනෑ නැහැ පුනරුත්තාපනයයි අවශ්‍ය කියලා (නි)
පිටබැද්දර ජයා Saturday, 03 October 2015 02:38 AM
තාමත් කට්ටිය කියන්නේ මරණ දඬුවම ඕනෑ නැහැ කියලද? (නි)
තුෂී Saturday, 03 October 2015 04:26 AM
අනේ මෙහෙමත් අපරාධ! (නි)
සුජීව ප්‍රංශය Saturday, 03 October 2015 05:19 PM
මෙම නිලනොවන ආයුධ තියාගෙන ඉන්න අයට නීතිමය පියවර ගතයුතුයි. (නි)
මොහොමඩ් Saturday, 03 October 2015 07:22 PM
අනේ මන්දා! අපරාධ එන්න එන්නම වැඩිවෙනවා (නි)