
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල හල්වතුර සුදම්වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ විසූ (13) හැවිරිදි අමරගෙදර දේවසිරි නැමති සාමණේර හිමියන් ඉකුත් (21) දින සිට ආගිය අතක් නැතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
ගෝවින්න රැටියල පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සාමණේර හිමියන් ඉකුත් (21) දා රාත්‍රියේ සිට විහාරස්ථානයේ නොමැති බවට බුලත්සිංහල හල්වතුර සුධම්වර්ධනාරාමාධතිපති කොස්ගල සිරිධම්ම හිමියන් බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සාමණේර හිමියන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0342282292, 0775155744, 078594395 බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතාට හෝ ලඟම ඇති පොලිස්ථානයට දන්වන මෙන් බුලත්සිංහල පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩි හාමුදුරුවෝ ආගිය අතක් නෑ
පියනන්ද Saturday, 02 December 2023 11:38 AM
මොනවා වෙලාද කියලා හොයලා බලන්න වෙයි.
උපාසක Saturday, 02 December 2023 12:27 PM
සමහර විට දැනට සිවුරු හැරලා ඉන්නවා වෙන්න පුළුවන්... පැවිදි නම නැතුව ගිහි නම තිබුණොත් සමහර විට සොයන්න පුළුවන් වේවි..!
Always break down Saturday, 02 December 2023 06:47 PM
මාගල්කන්ද මේ පැත්තෙන් ගියාද?
Waleboda Sunday, 03 December 2023 12:38 AM
කරදර ඇති...