IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පොඩි වාහන වල යන්න හිටපු මිනිස්සු දැන් පයින් යනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොඩි වාහන වල යන්න බලාපොරොත්තු වූ ජනතාවට මේ ආණ්ඩුව පයින් යන්න ඉඩ සලස්වා තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැගිටපල්ලා පයින් යන්න ලෑස්ති වෙයල්ලා කියා අධ්‍යාත්මික නායකයා කියන්නේ ඇත්තේ ඒක තමයි.ඔබ නියෝජනය කරන්නේ මේ රටේ මහජනතාව. ඒක නිසා ඇත්ත ප්‍රශ්න වලට ඇත්ත විසඳුම් හොයන්න.මේ යමින් සිටින්නේ ආර්ථිකය අප අපේක්ෂා කරන ධනාත්මක ප්‍රගමනයකට නොවේ.මේ තීරණ නිසා ජන ජීවිතය නැවත ආපස්සට යනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (9)

පොඩි වාහන වල යන්න හිටපු මිනිස්සු දැන් පයින් යනවා

ඇජිත් Tuesday, 20 May 2025 04:38 PM

මේ රට බන්කොලොත් කළේ මහින්දලා සෙට් එක. ඒ නිසයි මිනිස්සුන්ට වාහන ගන්න නොහැකි වෙලා තියෙන්නේ...!

:       95       29

Kamal Koyrala Tuesday, 20 May 2025 04:38 PM

මරුටි, බ්‍රේස්ලට්, ජිම් කට්ටල්, ෆ්‍රී වයි ෆයි, එහෙමත් දෙනවා කිව්වනේ නේ...

:       70       24

අරවින්ද මොණරවිල Tuesday, 20 May 2025 06:21 PM

සජිත්ගේ මොන්ටිසෝරි පාර්ලිමේන්තු සෙට් එක හැමදාම හුරතල් කතා කියනවා, අගක් මූලක් දන්නේ නැතිව. මොවුන් හොඳයි විනෝද සමය වගේ වැඩසටහන් කරන්න නම්...!

:       59       14

වික්‍රම විදුර Tuesday, 20 May 2025 07:16 PM

එයා හිතන් ඉන්නේ එයා ඉන්නේ රට සමෘදියෙන් සමෘදියට පත් කරපු අයගේ පැත්තේ කියලද?

:       52       17

ගුණරත්න Tuesday, 20 May 2025 10:38 PM

මන්ත්‍රීතුමා කිවූ දෙය ඇත්ත, මේ ආණ්ඩුව සේවය කරන්නේ ධනවත් අයට පමණයි.

:       9       44

Perera Wednesday, 21 May 2025 12:54 AM

ඔව් ඔව්, දැන් පාරවල් වල පොඩි වාහන නැහැ, පොඩි මිනිස්සු යන්නේ පයින් . අනේ , පලයන් බන්, යන්න!

:       0       2

duminda Wednesday, 21 May 2025 06:06 AM

පොර සජිත් පාට් 2 වගේනේ ඉන්නේ

:       0       3

Bunny Preena Wednesday, 21 May 2025 10:22 AM

ඇවිදින තරමට නිරෝගීව ඉන්න පුළුවන්. අරෝග්‍යා පරමාලාභා.

:       0       2

රුවන් Wednesday, 21 May 2025 11:19 AM

රනිල් සීයා රට බාර දෙනකොට ලංකාව තමයි ලෝකයේ සංවර්ධිත දියුණුම රට. සිංගප්පූරුව ණය ගන්නේ ලංකාවෙන්ලු. ඇමරිකාවේ එලොන් මස්ක් ලංකාවේ මහජන බැංකුවෙන් ඩොලර් බිලියන ගානක් ණයට ගත්තලු එච්චරට දියුණු රට අනුර කෑවලු මාස 6ට...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site