ඌන ක‍්‍රියාකාරී ව්‍යවසාය හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී ඇති නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙළේය. දෝෂ නිවැරැදි කැර සකස් කිරීමේ වගන්තියට යටත්ව පනත ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා මුලින්ම නිවේදනය කෙළේය. පනතට එරෙහිව නඩු පවරා ඇති නිසා විවාදය කල්තබන්නැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යෝජනා කළවිට සභානායක එම ඉල්ලීම ඉවත දැමීය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාඩු ව්‍යාපාර පනතට උසාවි අනුමැතිය