
(එම්.සුසිල් පියන්ත)
අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තාට අද බලපිටිය මහේස්තාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.
බළපිටිය මහාධිකරණයෙන් නියෝග කරන ලද රුපියල් ලක්ෂ දහයක වත්කම් ඇපයක් අද(9) සම්පූර්ණ කිරීම සැලකිල්ලට ගත් මහේස්තාත්වරයා අරුමාහන්දි ජනිත් මධුසංක නමැත්තාට ඇප ලබාදෙන ලෙස මහේස්තාත්වරයා අද(9) නියෝග කළේය.
ඇපලැබූ ජනිත් මධුසංක නමැත්තා බළපිටිය අධිකරණ භූමියෙන් පිටව මෝටර් රථයක නැගී ඔහු පදිංචි තෙල්වත්ත දෙසට නොව කොළඹ දෙසට යන අයුරු දැකගත හැකිවිය.
අද (9) ජනිත් මධුසංක නමැත්තාට එරෙහිව අම්බලන්ගොඩ පොලීසිය විසින් මත් කුඩු ලග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනු කොට තැබූ නඩුවක් සැලකිල්ලට ගනිමින් මෙසේ ඇප නියම කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩි ලැසීට ඇප
fairoos Monday, 09 December 2024 02:02 PM
ඇයි මේ වගේ අයට ඇප දෙන්නේ?
බකල ජයාMonday, 09 December 2024 03:35 PM
බීලා මිනිස්සුන්ව හප්පලා, මරණීය තර්ජන කරන්ඩ වෙන්නත් පුළුවන්.
chamara Monday, 09 December 2024 06:54 PM
මේ වගේ අයව ඇතුලේ තියනවාට වඩා හොඳයි... එළියට දාන එක. එතකොට කාගෙන් හරි වෙඩි කාලා ඉක්මනටම සෙත්තපෝච්චි.
sam Tuesday, 10 December 2024 07:39 AM
ළඟදීම ආරංචි වෙයි, මෙයත් ඩුබායි පැන්නා කියලා...