කොළඹ කොටුව - බදුල්ල පොඩි මැණිකේ දුම්රිය ගලබොඩ හා ඉඟුරුඔය අතර අද (04) පෙරවරු 10.20ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
277
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩි මැණිකේ පිලී පනී
යෂ්මාල් Thursday, 04 September 2014 04:03 PM
අවුරුදු 2 කට කලින් ගෙනා චීන බලවේග කට්ටලවල පළවෙනි පීලිපැනීම. මාර්ගයේ තියෙන දුර්වලතාවය තමයි ප්‍රධානතම හේතුව. (නි)
ෆර්නෑන්ඩු Thursday, 04 September 2014 06:22 AM
අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ චීනෙන් හෝ ජපානයෙන් ආධාර හෝ ණය අරගෙන අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කර දෙන ලෙසයි, විශේෂයෙන්ම දුම්රිය සේවාව ඉතා දුර්වලයි, බස් සේවයත් ඉතා පහල මට්ටමක තියෙන්නේ. ගාස්තු ටිකක් වැඩි උනාට කමක් නෑ. මෙය නගර අලංකරණයට වඩා වැදගත් කට යුත්තකි. (ස)
චින්තන Friday, 05 September 2014 01:42 PM
මේවා තමා ආශ්චර්ය (නදී)
අජිත් කරුණාරත්න Saturday, 06 September 2014 06:03 AM
බදුල්ලේ යන කෝච්චිය නේද? ඔය පෙර මග නිමිත්තක්. මෙදා බදුල්ලෙත් පීලි පනිනවා කියල තමයි ආරංචි. (නදී)
සිසිර Thursday, 04 September 2014 07:44 AM
දැන් මේකට කාටද දොස් කියන්න වෙන්නේ (නදී)
රෙක්ස් Saturday, 06 September 2014 09:43 AM
ගනන්ගන්න එපා, මැණිකේ තවම පොඩියිනේ. (නදී)
චමි Thursday, 04 September 2014 08:37 AM
අවුලක් නෑ යුද්දේ දිනුවා නේ. (නදී)
ඉසුරන්දි Thursday, 04 September 2014 08:47 AM
ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නේ. (නදී)