IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාඨලීගේ විදෙස් තහනම ඉවතට

(මනෝප්‍රිය ගුණසේකර)

රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චමිපික මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තිරණය කළේය.

හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථවේ විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කොට ඇති බව විත්තිකරුවන්ගේ නීතඥවරු අධිකරණයට කළ දැනුම්දීමකින් අනතුරුව විනිසුරවරයා එලෙස නියම කළේය. 



අදහස් (1)

පාඨලීගේ විදෙස් තහනම ඉවතට

Sajeewa de saram Monday, 10 October 2022 04:53 PM

ගොඩක් හොඳයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site