IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිටි මිල 265 දක්වා පහළට

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රුපියල් 290 ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265 කි.

ඉකුත් සතිය තුළ ද ආනයනික තිරිඟු පිටි තොග මිල පහත දැමීමට ආනයනකරුවන් පියවර ගෙන තිබිණ.

කෙසේ වෙතත් මෙරට ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බැවින් ආනයනික තිරිගු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදන වල මිල පහත දැමීමක් සිදු කිරීමට නම් එම පිටි සමාගම් දෙකේ සහ ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 250ක් දක්වා මිල පහත දැමිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කේ ජයවර්ධන මහතා කියා සිටී.

 



අදහස් (2)

පිටි මිල 265 දක්වා පහළට

චින්තක Thursday, 20 October 2022 09:37 AM

කලින් කිව්වේ 270/= අඩු කලොත් බේකරි නිෂ්පාදන මිල පහල දමනවා කියලා දැන් 250/= ලු අනේ මන්දා ?

:       0       3

Bamunuarachchi Thursday, 20 October 2022 02:25 PM

කිරි අප්පට එහෙනම් පාන් නොමිලේ දෙන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site