IMG-LOGO

පිටේ අත කපයි

චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු සමත්වූහ. සැත්කමට ධායක වූ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය බවෝගන් පේන්ග් කියනුයේ දැරිය මව්කුසේ වැඩෙමින් සිටින අවස්ථාවේ වර්ධනය නොවූ තවත් කළලයක කොටසක් දැරියගේ ශරීරයට බද්ධවී ඇති බවයි. ලොව උපදින ලක් පනහක දරුවන් අතරේ එක් දරුවෙකු මෙලෙස උපදිය හැකි බව වෛද්‍ය බවෝගන් කියයි.



අදහස් (0)

පිටේ අත කපයි

සරත් Wednesday, 21 November 2012 02:23 PM

සැත්කමට දායක වූ සැමට පින් (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 02:31 PM

අති විශිෂ්ටයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:43 PM

අහන්නත් සන්තෝෂයි , දැන් දරුවට එය පහසුවක් (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 21 November 2012 03:11 PM

මේක නම් අස්වාභාවික සිදු වීමක් දරුවාට සහනයක් ලබා දුන් හැමටම නිවන්පුර දොරටු විවර වේවා (ස)

:       0       0

ශාන්ත Wednesday, 21 November 2012 09:03 PM

පුදුම සිදුවීමක්. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 21 November 2012 09:34 PM

ලංකාදීප අපිට ඕන . පුළුවන්තරම් ලංකාවට අදාල පුවත් පළකරනමෙන් කරුණාවෙන් ඉල්ලමි .මොකද ලෝක පුවත් බලන්න ඕන තරම් වෙබ් අඩවි තිබේ .නමුත් ලංකාවේ පුවත් බැලීමට තිබෙන්නේ ලංකාදීප වෙබ් 1 නිසා (ස)

:       0       0

දිල්ෂානි Thursday, 22 November 2012 11:45 AM

ප්‍රනාන්දු, මෙම පුවත හරිම සංවේදී බව අපි දැනගත්තේ ලංකාදීපයෙන්. (නි)

:       0       0

සිංහ Wednesday, 21 November 2012 04:54 PM

දැන් මේ විස්මකර්ම කරන වෙදදුරන් ඔක්කොම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ආපු අය මිස ලංකාවෙ දොස්තරලා නෙමෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 536 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 706 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site