IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පිටුවහල් කළ සීයකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්කැර ඕස්ට්‍රේලියා ගුවන් හමුදා යානයකින් එරට ආගමන, විගමන හා පොලිස් ආරක්ෂාව මැද කටුනායකට ගෙන ආ ශ්‍රී ලංකිකයන් සිව්දෙනාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම ඇරැඹීය. එරටින් එකවර පිටුවහල් කැරුණු වැඩිම කණ්ඩායම මෙම කන්ඩායමයි. ඔවුහු සියලුදෙනාම මීගමුව, හලාවත, වෙන්නප්පුව, කලුතර, වාද්දූව, මග්ගොන, මාතර, තිස්සමහාරාමය, තංගල්ල, හම්බන්තොට ප්‍රදේශවල පදිංචි සිංහල පිරිමි වෙති. මීගමුව, හලාවත, මාතර, බේරුවල හා මිරිස්ස මුහුදුදෙන් ඕස්ට්‍රේලියාවට සංකමණය වී සිටියදී අත්අඩංගුවට පත් විය.



අදහස් (0)

පිටුවහල් කළ සීයකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

ලලිත් Wednesday, 21 November 2012 06:11 PM

ජයවේවා

:       0       0

පිටිගල Wednesday, 21 November 2012 06:20 PM

මොනවා ප්‍රශ්න කරන්නද ? මිනිස්සු රට පනින්නේ කීයක් හරි හම්බකරගෙන දෙයියනේ කියලා ජීවත්වෙන්න නේද ?(ස)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 06:55 PM

ආපසු එන්න වෙන බව දැන දැනත් මොනවට යනවද මන්දා? (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 21 November 2012 09:00 PM

ජීවිතය පරදුවට තියලා රට යන්නේ දරු පවුල රැකගන්න මිසක් සැප විදින්න නෙමෙයිනේ. (නි)

:       0       0

රොෂාන් Wednesday, 21 November 2012 10:22 PM

සිංහල අය විතරද එවන්නේ (ස)

:       0       0

මේනක Thursday, 22 November 2012 11:47 AM

කොහොමත් හිල්මි එගොල්ලන්ට එන්න වුනෙත් සිංහල නිසාම තමයි. දෙමළ අයව එහෙ ඉන්න දෙමළ ව්‍යාපාරිකයන් නිදහස් කරගන්නව. දෙමළ අයත් එක්ක දෙමළ වගේ ගිය අය පැනගෙන තියෙනව. ඒ අයට ඩයස්පෝරාවෙ සපෝට් එක ලැබෙනව. එවන්නෙ අපේ අය විතරයි !(ස)

:       0       0

නන්දි Thursday, 22 November 2012 12:36 AM

මේ විදියට රට වලට යන්නන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

සුරේන්ද්‍ර Thursday, 22 November 2012 12:32 PM

මේනක ඒ ගොල්ලන්ට එන්න උනේ සිංහල නිසා නෙමෙයි ..ඒ ගොල්ලන් සරණාගතයන් නොවන නිසා.. අපෙ රටේ යුද්දයක් නැත්නම් කටවත් බෑ වීසා වලට දාන්න.. එහෙම දෙමළ අගේ සහයෝගය කියලා ඒ රට ඇතුලට යන්න බැහැ.. දෙමළ සිංහල කවුරු ඕස්ට්‍රේලියාවට ගියත් ඒ ගොල්ල ශ්‍රී ලාංකික ලංකාවෙ වගේ පගාව දීලා එහෙම කට්ටිය ඇතුලට ගන්න බැහැ.. මාත් මෙහෙ පදිංචි නිසා මාත් හොදට දන්නවා..!(නු)

:       0       0

හිල්මි Thursday, 22 November 2012 02:50 AM

ඔක්කොමල සිංහල නිසා නිදහස්කරලා දාවි (ස)

:       0       0

නිමල් Thursday, 22 November 2012 05:07 AM

දැන් ඕස්‍ට්‍රේලියාවට නීතිවිරෝධීව එනවට වැඩිය හොදයි දේශපාලකයෙකුට පහර දීලා හිරේ වන එක. (නි)

:       0       0

හේරත් Thursday, 22 November 2012 01:16 PM

ලංකාවේ යුදධය ඉවර වෙලත් එදා වගේම අදත් හැම අතින්ම අසාධාරණකම් වෙන්නේ සිංහලයින්ටමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site