IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැට්‍රික් අමරසිංහ කළුරිය කරයි

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති හා කීර්තිමත් ව්‍යාපාරිකයකුවූ දේශබන්දු පැට්‍රික් අමරසිංහ (83) මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා ජාතික අපනයන වෙළඳ මන්ත්‍රණ සභාවේ ආරම්භකයාවූ ඔහු ශ්‍රී ලංකා ව්‍යවසායික සම්මාන උළෙලේ පුරෝගාමියාද විය.

සෙනසුරාදා පස්වරු 4ට කොළඹ කනත්තේදී අවමගුල සිදුවීමට නියමිතය. දේහය බොරැල්ල ඒ.එෆ්.රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇත.

 

PAT-1009



අදහස් (0)

පැට්‍රික් අමරසිංහ කළුරිය කරයි

නලීන් Friday, 09 October 2015 09:19 AM

නිවන් සුව ලැබේවා !!! (බ)

:       0       0

ඉන්දික Friday, 09 October 2015 09:42 AM

සර් ඔබට නිවන්සුව ලැබේවා;(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site