
රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය.
ඔන්ලයින් ක්‍රමයට ද රුසියානු වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් රුසියන් මැතිවරණ කොමිසම හදුන්වා දී ඇති අතර, ජනාධිපති පුටින් සිය ඡන්දය ප්‍රකාශ කළේ ඔන්ලයින් ක්‍රමයටය.
පුටින්, සිය කාර්යාලයේ සිට, ඡන්දය ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් ඉදිරියේය.
රුසියාව යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කරගෙන සිටින අතර, එය රුසියන් බල ප්‍රදේශයක් ලෙස සැලකෙයි.
ක්‍රිමියාවේත්, යුක්රේනයේ රුසියන් පාලනයේ පවතින සෙසු පළාත්වලත් ඡන්දය පැවැත්වෙයි.
මේ අතර යුක්රේන හමුදා රුසියාවේ පළාත් කීපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත.
රුසියාව චෝදනා කරන්නේ යුක්රේනය ජනාධිපතිවරණ කටයුතු අවුල් කර දැමීමේ අරමුණින් පහර නෙ බවය.
යුක්රේනයෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ජනාධිපති පුටින් ප්‍රතිඥා දී ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
335
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා
Nandalal DE SILVA - France Saturday, 16 March 2024 05:06 PM
තමන්ගේම ඡන්දය ප්‍රකාශ කරන්න යන්න බයත් තියෙන කෙනෙක් පෝලිමට නොගිය එක නම් හොඳයි. මාරයි...! යුක්රේනයේ යුද්ධය නිසා දැන් ඉන්නේ පණ බයෙන්..!
Bamunuarachchi Sunday, 17 March 2024 06:48 AM
මොකෙන් ඡන්දේ දැම්මත් පුටින් දිනනවා.
Bamunuarachchi Monday, 18 March 2024 09:28 AM
මම හරි නේද?