IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුටින් එනවා නම් මං එන්නේ නෑ

ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබී ඇති නමුත්, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.

‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 15 සහ 16 දෙදින ඉන්දුනීසියාවේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ ප්‍රධානත්වයෙනි.

රුසියන් ජනාපධිති පුටින් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ගෙන්වා, මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට ඉඩ සලස්වා රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට උත්සාහගන්නා බව ජනාධිපති විඩෝඩෝ පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (4)

පුටින් එනවා නම් මං එන්නේ නෑ

ravin Friday, 04 November 2022 11:51 AM

විකාරනේ..! තෝරු, මෝරු අස්සේ හාල්මැස්සෙක් රිංගවන්න හදන එක...

:       4       21

Prabha Friday, 04 November 2022 12:20 PM

මෙයා ඇමෙරිකානු රජගෙදර කවටයා කියලා තාම තේරුම් අරන් නෑ.

:       8       21

ganegoda Friday, 04 November 2022 04:01 PM

තාමත් හිතාගෙන ඉන්නේ ‘‘කොමඩි ෂෝ‘‘ එකක් කියලා...!

:       3       6

Rexi Friday, 04 November 2022 11:04 PM

කාඩ්බෝඩ් වීරයෙක්. අපෙත් ඔහොම කෙනෙක් හිටියා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site