පිටකොටුව බෝධිරාජ මාවතේ සැබෑ පදික කඩ හිමියන් කවුදැයි සමීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ නගර සභාවට නියෝග කළේය.
ඇතැම් කඩ හිමියන් ඔවුන්ගේ කඩ අතුරු බදු දී ඇතැයි කියන සිද්ධියක් මත මේ පියවර ගැනේ.
ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්දරත්න කහඳගමට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මේ සෝදිසිය කෙරේ.
පිටකොටුවේ කඩ ද, ජංගම ලොරි ද නීති විරෝධී අයුරින් දී මුදල් එකතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය මෙම නඩුව ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටකොටු පදික කඩ ගැන සමීක්ෂණයක්
පරා Friday, 11 September 2015 02:07 PM
මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සාධාරණ කෙනෙක් (අ)
ටේෂාන් Saturday, 12 September 2015 05:03 AM
එත් එක්කම ඔය කඩවල ඉන්න වනචර සේවකයන්වත් අයින් කරන්න. ඒ ගොල්ලෝ ඔතනින් යන අයට කියන ඒවා අහුන්ම හිතෙනේව මුන්ට අම්මල නැත්ද කියලා. (අ)