කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ බැගයක තිබූ මළසිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. එහි අනුරාධපුර පෝලිමේ තිබූ කළු බෑගයේ එම සිරුර දුටු බව පොලිසිය පවසයි. නැතිවූ බෑගයක් සොයාගෙන ආ පුද්ගලයකුට එහි සිටි කෙනකු මෙම බැගය විවෘත කර පෙන්වාදි මළ සිරුර දැක ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මැනිං මාකට් පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පරීක්ෂක අමල් කීර්ති මහතා පරික්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටකොටුව බස් පොළේ බෑගයේ මළ සිරුරක්