පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් යටතට පත් කිරීමටත් කොට්ඨාස ක්‍රමයට පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමටත් විරෝධය දක්වමින් පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්.එම්.කලීල් මහතා (එජාප) අද (13) මාසික රැස්වීමේදී මේසය උඩ නැග විරෝධතාවය දැක්වීය.
කුරුණෑගලින් බඳවා ගත් බව කියන කම්කරුවන් පිරිසක් පූජාපිටිය පාසල්වලට පත් කර එවීමට විරෝධය දක්වමින් අනෙකුත් සියලුම මන්ත්‍රීවරුද විරෝධය පෑහ.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පූජාපිටිය විපක්ෂ නායක මේසේ උඩ
දහම් Wednesday, 13 May 2015 01:08 PM
ඔය එන්නේ ප්‍රතිඵල. තව ඔය වුණා නෙමෙයි. (නි)
ඉසුරන්දි Wednesday, 13 May 2015 01:44 PM
රටට වැඩක් වෙන සේවයක් කරන්න තාප්පයක් උඩ නැඟලා හරි කමක් නැහැ. (නි)
අබේරත්න ටෝකියෝ Wednesday, 13 May 2015 02:06 PM
ළදරු පාසලක් වගේ. (අ)
දුමින්ද Thursday, 14 May 2015 06:33 AM
පුටුවල මකුනොද (ම)
විද්‍යා Wednesday, 13 May 2015 02:12 PM
ඉතින් අනිත් අයත් නගින්නකො. (අ)
හැරිසන් Thursday, 14 May 2015 07:14 AM
ඊළඟ ජන්දෙන් මෙයාව ගෙදරම තියන්න බලාගන්න. (හේ)
රුචි Wednesday, 13 May 2015 03:12 PM
ඔහොම යනකොට නැගල තියෙයි. (අ)
මොණරි Wednesday, 13 May 2015 04:22 PM
ප්‍රථමයෙන් මේ නිලධාරීන්ට උගන්වන්න ඕනේ වැඩිහිටියන් විදියට හැසිරෙන විදිය . මේවා දකින දරුවන්ට අපි කොහොමද සභාවක හැසිරෙන විදිය කියල දෙන්නේ (කේ)
ලක්ෂිත පැරිසිය Wednesday, 13 May 2015 06:10 PM
මට මතකයි මගේ පොඩි කාලය.අනේ පව් මේ අය... (නි)
නන්දලාල් Wednesday, 13 May 2015 11:17 PM
සමහර අය විරෝධයපෑම සඳහා වහළ උඩට ගොඩවෙලා ජනාධිපති, නැත්නම් අගමැති හෝ වෙනත් ලොක්කෙක් එනතුරු බහින්නේ නැහැ කියනවා. කොහොම වුණත්, පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මහතා නම් වහළක් උඩට නඟින්න බය නිසා වෙන්න ඇති මේසයක් උඩට නැග්ගේ! එයා තාම මේසය උඩද, කොට උඩද කියන එකට උත්තරයක් දෙන්න කාටද පුළුවන්? (නි)