IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘පුංචි ළමයි වෙන්න එපා‘

මහනුවර දළදා මාලිගාවේ පින්තූර සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් ඉදිරිපත් කළ පොලිසියට මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය පැවැසුයේ පොඩි ළමයින් නොවී පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පොලිසියේ උසස් නිළධාරීන් කැඳැවන ලෙසයි. බුද්ධාගමට අපහාසයක් ගෙන දෙන බව කියන මේ ටී ෂර්ට් අලෙවි කළැයි කියන සාප්පුවේ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලියාගෙන ඇත්නම් ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට පියවර නොගන්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන්  ප්‍රශ්න කළාය. වජිර හඳුන්ගේ හා සිරිමල් ජයවර්ධන යන පැමිණිලිකැරුවෝ පැමිණ සිටියහ. ටී ෂර්ටයක මිල රුපියල් 850කි.



අදහස් (0)

‘පුංචි ළමයි වෙන්න එපා‘

රමාලි Thursday, 05 January 2012 03:13 PM

දළදා වහන්සේ අපිට තිබෙන උතුම්ම ජාතික උරුමයයි. භක්තියෙන් "දළදා වහන්සේ" නමදින්න. ඔබට ලැබෙන දේ ගැන ඔබටම දැනේවි. මම අත්දැකීමෙන් එය කියමි

:       0       0

ශාන් Thursday, 05 January 2012 03:46 PM

මේකත් දැන් වෙනත් ආගම්වල කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නේ නෑ.

:       0       0

ලලිත් බී Thursday, 05 January 2012 04:54 PM

පොලිසියේ ලොකු ලොක්කෝ නිදිද? නඩුකාරතුමා හරි

:       0       0

මංගල Wednesday, 04 January 2012 06:02 PM

ෙම් වගේ දහමකට හානි වෙන්න ඒපා...

:       0       0

සුපුන් Wednesday, 04 January 2012 06:29 PM

මෙවන් ක්‍රියාවන්ට උපරිම දඩුවම් දිය යුතුයි

:       0       0

චින්තක Wednesday, 04 January 2012 06:43 PM

අපි වදින්ෙන් මාලිගාවට ෙනාව දන්තධාතූන් වහන්ෙස්ටයි.

:       0       0

ලහිරු Wednesday, 04 January 2012 07:17 PM

ෙදන්නට ෙහාද දඩුවම් ලබා දියි යුතුයි

:       0       0

උපුල් චන්දන Wednesday, 04 January 2012 07:43 PM

ෙකා් ලංකාෙව් බුද්ධ ශාසන අැමැති?

:       0       0

sltk2004 Thursday, 05 January 2012 09:20 AM

දන්තධාතූන් වහන්ෙස් ෙකාන්ඩෙ අැතුලෙ සගවාගෙන අාවෙ කාන්තාවක් ෙන්ද?

:       0       0

ජැකී චූන් Thursday, 05 January 2012 09:28 AM

මේක අපහාසයක් වෙන්නේ කොහොමද ?

:       0       0

සුගත් Thursday, 05 January 2012 10:38 AM

ජැකීගෙ කතාව හරි... මම දවසක් නුවර යනකොට දළදා වහන්සේ බලන්න ලොකු පෝළිමක්, වයසක ආච්චි කෙනෙක් හරි අමාරුවෙන් පෝළිමේ ඉන්නව. මට දැනගන්න ලැබුන දවසකට වැඩිය ඉන්න වෙනවලු. නමුත් ලොකු ලොකු අය එහෙම ඉන්නෑ. එක විනාඩියෙන් බලනව. ඒව වැරදි නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site