පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය කනිටු විදුහලේ දෙක තුන හතර පන්තිවල සිසුන් 18 දෙනකු විෂ ඇට වර්ගයක් ශරීරගත වී රෝහල් ගත කළ බව පුලස්තිගම හා පොළොන්නරු රෝහල් ආරංචි කියයි.
දිවා විවේකයේදී සෙල්ලම් කරමින් සිටි මෙම සිසුන් අසල ගසකින් කඩා ගත් ගෙඩි වර්ගයක් කා ඇතැයිද ඔවුන් එම ගෙඩි කන ඒවා බව සිතන්නට ඇතැයි ද රෝහල කියති.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි සිසුහු 18 ක් රෝහලේ
සත්‍යා Monday, 23 June 2014 11:46 PM
දරුවන් කරන කියන දෑ ගැන ගුරුවරුනුත් දෙමව්පියනුත් මීට වඩා උනන්දුවක් දක්වන්න ඕනෑ. නැත්නම් පස්සේ දුක්වෙන්න වෙනවා. (නි)
හේරත් Monday, 23 June 2014 07:35 PM
අනේ! අහිංසක දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
චන්ද්‍රා විජේසිංහ Tuesday, 24 June 2014 09:32 AM
තෙරුවන් සරණින් පොඩිත්තන්ට සුවය ලැබේවා!! විදුහල්පති විසින් මෙවැනි ගස් පාසල් භූමියෙන් ඉවත් කිරීම සුදුසු නැද්ද ? (දී)
පිටිගල Monday, 23 June 2014 09:36 PM
පොඩි පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)