IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුංචි මන්ත්‍රීන්ට ලොකු පුහුණුවක්



(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා පැවසීය.

ලබන ජුනි මස 2 වෙනිදා  සභා පිහිටුවීමෙන් පසු සභිකයන්ට මෙසේ පුහුණුව ලබා දෙනු ඇත.

පුහුණුව ලබාදීමට  විශේෂඥයන්ගේ සහය  ගන්නා බවද  ඔහු සඳහන් කළේය

 



අදහස් (5)

පුංචි මන්ත්‍රීන්ට ලොකු පුහුණුවක්

Chandrasiri Sunday, 18 May 2025 01:16 PM

පුහුණුව අවසානයේ හරියාකාරව පුහුණුවක් ලැබුවාද බලන්න ලිඛිත පරීක්ෂණයක් හා වාචික පරීක්ෂණයක් කරන්න අසමත් නම් නැවත පුහුණුවක් දෙන්න... නැත්නම් වැඩක් නැහැ...

:       0       11

Perera Sunday, 18 May 2025 03:51 PM

ආත්ම ගෞරවය සහ ප්‍රතිපත්ති ගැනත් කියලා දෙන්න... විශේෂයෙන් අලි, පොහොට්ටු බලවේග කාරයින්ට...

:       3       9

ගුණරත්න Sunday, 18 May 2025 07:28 PM

ආණ්ඩුවේ ඇමැතිලාට ඔය පුහුණුව දෙන්න බැරිද? ඔවුන් හැමදේටම සැලසුම් තියේ කියලා ගිය ඡන්දකාලේ කරපු දේශනාවල හැටියට අපි හිතුවේ අර ෆයිල් 400 වගේ යෝධ සැලසුම් තොගයක් ඇත කියල, එත් හැමදාමත් අත්විඳින්නේ අසාර්ථකකම්, ඒවා වහගන්න පසුගිය ආණ්ඩුවලට බැණ වැදුනත් දැන් මුන් බලයට ඇවිත් අවුරුද්දෙන් අඩක් ගෙවිලා ගිහින් නිසා ඒ කතා දැන් වලංගු නැහැ... අද මම පොළේ ගිහින් එළවළු 4ක් එක්ක බඩු ටිකක් ගත්තා. රුපියල් 2300ක් එළවලු වලට විතරක් ගියා... ඔන්න කෙරුවාව

:       1       4

Sisindya Sunday, 18 May 2025 07:43 PM

එයාලා ට්‍රේනින් වෙලා වැඩ පටන්ගන්නකොට වෙන්න ඕන හරිය වෙලා තියෙයි.

:       0       5

ජයරත්න Sunday, 18 May 2025 11:18 PM

පසුගිය කාලවලත් ඔය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළා මං හිතන්නෙ- දූෂණය නාස්තිය කොමිස් ගැහිලි තම තමන්ට හිතවතුන්ට ප්‍රමුඛතාවය නොදෙන අය තමයි පුහුනුවෙන් පස්සෙ දකින්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site