IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි බුලත් කොළයක් අලියා පිට නඟී

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති දුමින්ද රණවීර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විය.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස ද කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගෙන් ඔහු පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.



අදහස් (0)

පුංචි බුලත් කොළයක් අලියා පිට නඟී

දුමින්ද Tuesday, 21 July 2015 02:21 AM

ගෙඹි න්‍යාය (නදී)

:       0       0

රොහාන් Monday, 20 July 2015 01:08 PM

ජයවේවා ජය.. ජය.. ජයවේවා.! (ර)

:       0       0

රන්දික Monday, 20 July 2015 01:12 PM

ඔය පටන් ගත්තා විතරයි. (ර)

:       0       0

බැද්දගේ Monday, 20 July 2015 02:02 PM

ඔන්න ආයෙත් නම් එන්න බැහැ හො‍ඳේ (නි)

:       0       0

ටෝනි Monday, 20 July 2015 02:16 PM

ඔබට ජය! (නි)

:       0       0

නුවන් Monday, 20 July 2015 02:24 PM

ඔබගේ ඉදිරි ගමනට සුබාසිරි! (නි)

:       0       0

විපුල Monday, 20 July 2015 03:35 PM

හැබැයි ආයෙත් එන්න නම් එපා (නි)

:       0       0

විජයබාහු Monday, 20 July 2015 09:38 AM

හොඳ ගානක් ලැබුණාද? දන්නෑ (ම)

:       0       0

රොජර් Monday, 20 July 2015 03:52 PM

රටට ආදරය කරන අය තමයි මේ (නි)

:       0       0

ජගත් Monday, 20 July 2015 03:56 PM

ජයවේවා! එ.ජා.ප. යට ජය නියතයි (නි)

:       0       0

පුපුදු Monday, 20 July 2015 10:08 AM

බොහොම හොඳයි. (ර)

:       0       0

තිලාන් Monday, 20 July 2015 04:02 PM

සුබ ගමනක සුබ ළකුණු! (නි)

:       0       0

රකිත් Monday, 20 July 2015 04:08 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

රාජ් Monday, 20 July 2015 10:39 AM

මහින්ද රාජපක්ෂට තියෙන්නෙ ලංකා මාතාවට ආදරය කරන දූ පුතුන්ගේ හයිය. (ර)

:       0       0

නන්දසේන Monday, 20 July 2015 07:28 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

අමන්දා Monday, 20 July 2015 07:28 PM

එතකොට රාජ්,අනෙක් අය ලංකාවට ආදරේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site