
(නන්ද එස්. ඒකනායක සහ තිලක් රාජපක්ෂ )
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් හඹා යද්දී සැකකරු දුම්මලසූරිය නගරාසන්නයේ තුංතොට පාලම අසළ මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකරු අකුරැස්ස ප්‍රදේශයේ හෝටලයක සිටියදී තංගල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ පිලිබඳ ඉව වැටුණු සැකකරු මෝටර් රථයෙන් පැන ගොස් ඇති අතර පොලිසියෙන් බේරිමට බැරි වූ තැන මෝටර් රථය - තුංතොට පාලම අසල රථය දමා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෝටර් රථය මේ වනවිට පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දුම්මලසූරිය පොලීසියේ සහාය ඇතිව තංගල්ල පොලිස් නිලධාරීන් විසින් දැනටමත් මෙහෙයුමක් ආරම්භ කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පංච පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් වෙට්ටු දමා පැන යයි
සෙනෙවිරත්න Friday, 09 February 2024 10:09 PM
දුම්මලසූරියට අල්ලපු ගමද අකුරැස්ස? කරුණාකරලා දුම්මලසූරිය සහ අකුරැස්ස සිතියමේ තියෙන තැන් බලන්න. කොහොම හඹා යාමක්ද?
වීර Saturday, 10 February 2024 12:00 PM
පොලිසියට අලුතෙන් දුන්නු ත්‍රීවීල් වලින් මම හිතන්නේ හොරු අල්ලන්න ගිහිං තියෙන්නේ. ආසියාවේ ආශ්චර්යය...