(ඩී.ජී. සුගතපාල)
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාරය බළකායේ මිරිහාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
ගාල්ල වරාය පොලිස් වසමේ කදුරුදූව ප්‍රදේශයේදි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මාගාල්ල පදිංචි 25 හැවිරිදි ධිවරයෙක් සහ වංචාවල කදුරුදූව පදිංචි 35 හැවිරිදි කම්කරුවෙකි.
ඝාතනයට ලක්වු පස්දෙනා ගමන් කරන ලද ඩිපෙන්ඩර් රථය පිළිබඳ තොරතුරු සොයා බැලිම සම්බන්ධයෙන් සැකපිට මෙම දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර පළමුවන සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 30ක්ද දෙවන සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 200ක්ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පංච පුද්ගල ඝාතනයට ඔත්තු දුන් දෙකක් මාට්ටු
Indhika Friday, 26 January 2024 07:50 AM
ඕනෙම වරදකට අත්අඩංගුවට ගන්න සියලුම දෙනාගාව හෙරොයින් නෑ... පොලිසියෙන් හොරාට මාට්ටු කරනවද මන්දා...!