IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


"පච පැක්ටරි වැඩට බැහැලා”

එක්සත් ජාතික පක්‍ෂයේ ඒ.ජේ.එම්. මුසම්මිල් යටතේ හෝ සංධානයේ මිලින්ද මොරගොඩ යටතේ හෝ කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පදවිය ඉල්ලීමට තරම් තමාත් තම පක්‍ෂයත් බංකොලොත්වී නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා කියයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනේ තෙවැනි බලවේගයක් වශයෙන් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නද සමග ජනතාව පෙළ ගස්වන තමාගේ දේශපාලන චරිතය ඝාතනය කිරීම ඉලක්ක කරගත් පිරිස ඔවුන්ගේ ”පච පැක්ටරිවලින්” මෙවැනි බොරු කතා ප‍්‍රචාරය කරතියිද ඔහු පවසයි. ඔහුගේ පක්‍ෂය කොළඹින් ආසන හයක් දිනා ගත්තේය.



අදහස් (0)

"පච පැක්ටරි වැඩට බැහැලා”

perera Tuesday, 11 October 2011 04:22 PM

හනේ.. යකො..... මැස්සෙක් ගිය උඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 119 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site