
(මහින්ද නිශ්ශංක )
පලාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (17) පෙරවරුවේ සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අද සිට ලබන 20 දා දහවල් 12 දක්වා තේරිම් භාර නිලධාරින්ගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි නාමයෝජනා භාරගැනීම සිදු කරන බවද මැතිවරණ කොමිෂම පවසයි.
මේ අතර පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (17) මධ්‍යම රාත්‍රි 12 ට අවසන් කෙරෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නාමයෝජනා භාරගැනීම අවසන් වන ලබන 20 දා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවද කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ජන්දයේ නාමයෝජනා බාරගැනීම අද සිට