IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුංචි ඡන්දය ගැන කොමිසමෙන් තීරණයක්

(දයාසිලි ලියනගේ )

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (17) රැස්වී  තීන්දුවක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කීය.

අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සියලු පළාත් පාලන ආයතනවලට බලපාන එකක් නොවන අතර,එය ප්‍ර දේශ කිහිපයකය පමණක් බලපාන එකක් බවද මොහොමඩ් මහතා කීය.

හෙට කොමිසම රැස්වී මැතිවරණය පැවැත්වීම පිළිබඳව හෙට සාකච්ඡා කර  තීරණය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (12)

පුංචි ඡන්දය ගැන කොමිසමෙන් තීරණයක්

chanak los angeles Thursday, 16 November 2017 01:12 PM

ඒකාබද්ධයේ කට්ටිය පුදුම විදියට දඟලනවා. ඡන්දෙ කල් දාගන්න. ජනපතිතුමාගේ පිරිසිදු නිදහස් පක්ෂය ඉතිහාසගත ජයග්‍රහණයක් ලබන බව දන්නා නිසා. රත්තරන් අශ්වයෝ, බකිංහැම් මාලිගාව, ලැම්බෝගිනි සල්ලි වලට ගත්ත අයට ඡන්දේදි ජනතාව හොඳ පාඩමක් උගන්නන්න ඉන්නේ.

:       2103       2634

Sanjeewa Thursday, 16 November 2017 04:02 PM

ඒකාබද්දය නිසා ආන්ඩුවට මේ දවස් වල මලබද්දය හැදිලා ඉන්නේ.චන්දේ නොතිය ඉන්න ආන්ඩුව දස අතේ දුවනවා.ඔයා කියන විදිහට නිදහස් පක්ශයට ඉතිහාස ජයක් ලබාදෙන්න අපි සැදි පැහැදී බලන් ඉන්නවා.ලොස් ඇන්ජලීස් වලට වඩා ලන්කාවේ ජයග්‍රහන හරි වෙනස්.

:       0       0

Amith Thursday, 16 November 2017 05:23 PM

ඔය එක ලම්බෝගිනි එකක් පෙන්වනවද ?

:       0       0

SadunThursday, 16 November 2017 10:24 PM

මෛත්‍රිපාල මහතාට හීනෙන් තමයි දිනන්න වෙන්නේ...

:       0       0

ගයාන් Friday, 17 November 2017 01:33 AM

ඔය උසාවි ගිය අයට කිරිඇල්ලගේ ගෝලයෙක් සහ නිදහස් පක්ෂෙ ඩිලාන්,දයාසිරි,තව මාතර පැත්තෙ නිදහස් පක්ෂෙ මන්ත්‍රී කෙනෙක්ගෙ සම්බන්ධීකරන ලේකම් කෙනෙක් අයිතියි. ඒ කියන්නෙ මෙයාලත් ඒකාබද්ධ විපක්ෂෙ අයද?

:       0       0

siri Thursday, 16 November 2017 03:37 PM

අන්න හරි ! මෙදාපාර දෙමු ලම්බෝගිනි වලින් ගිහිල්ල, හම්බන්තොටින්ම නැව් නගින්න.

:       217       616

chank los angeles Thursday, 16 November 2017 04:59 PM

ඩොලර් බිලියන 400 හොරකම් කරපු රාජපක්ෂලාට ආයේ ඡන්ද දිනන්න බැහැ.. දූෂණ වංචා නැති යහපාලන රජය උඩින්ම ඡන්දෙ දිනනවා.

:       0       0

Thilina Thursday, 16 November 2017 05:24 PM

ඉතාමත් කණගාටුයි.. බැඳුම්කරය සම්බන්ධ ලබා ගත් දුරකථන ඇමතුම් පිළිබඳව පළවූ ප්‍රවෘත්තිය මේ වනවිට ඉවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් පල කල අදහස් පවා නැත.

:       0       0

sudu banda Thursday, 16 November 2017 06:31 PM

අපේ හොඳ වෙලාවට එක මහබැංකුවක් විතරක් තිබුනේ.

:       0       0

sisira Thursday, 16 November 2017 09:26 PM

හෙට හවසට කියයි අධිකරණ තීන්දුව ආවම තීරණයක් ගන්නවා කියලා. අනේ මම නොදන්න මැකෝ.

:       0       0

Koralage Friday, 17 November 2017 02:15 AM

සත්‍ය දින කිහිපයක් තුළ හෙලිදරව් වනු ඇත. එතෙක් ඉවසලා ඉඳිමු...

:       0       0

රංග Friday, 17 November 2017 02:48 AM

මැතිවරණයට එරෙහිව ඡන්ද පෙත්සම් ඉදිරිපත් කල සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පිරිස් සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස් බව විජේසේකර මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සභාගත කර ඇත...හැන්සාඩ් කියවන්න...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 76 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site