IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුංචි ඡන්දයට රට නිරීක්ෂකයන් නැහැ

සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡුන්ද නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින්ගේ සහාය අවශ්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා තීරණය කරයි. ඔහු මේ බව පක්‍ෂ ලේකම්වරුනට හා ස්වාධීන කණ්ඩායම් නායකයනට දැන්වීයග දෙමළ ජාතික සංධානය විදේශීය නිරීක්ෂකයන්ගේ සහාය අවශ්‍ය බව මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි.



අදහස් (0)

පුංචි ඡන්දයට රට නිරීක්ෂකයන් නැහැ

අමිල කටුනායක Monday, 06 August 2012 10:24 PM

නිරීක්ෂකයන් මොකටද අපේක්ෂකයන් ඉන්දැද්දි. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 07 August 2012 03:15 PM

ඉතා හොදයි.. ඔවුන් ආවා කියලා මොනවා කරන්නද?(නු)

:       0       0

රුවන් Tuesday, 07 August 2012 08:41 AM

ඒකත් ජයසිරි මංගලම් කිවුවලු. (නි)

:       0       0

ෆාරු Tuesday, 07 August 2012 10:01 AM

අනේ මේ ඡන්දය නම් ඕනෙත් නැහැ. (නි)

:       0       0

කුරේ Tuesday, 07 August 2012 11:38 AM

ඇයි අපේ කට්ටිය ඉන්නේ? (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 11:49 AM

මොකෝ ඉතිං අපි හොර කරනවායැ? නේද මෙයා? (නි)

:       0       0

ලක්මාල් Monday, 06 August 2012 06:40 PM

නිරීක්ෂකයෝ ඕනෙත් නැහැ.අපේක්ෂකයෝ ඕනෙත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site