ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපය වෙනම තරග කළහොත් සන්ධානයේ සෙසු පක්ෂ අලුත් සන්ධානයක් ලෙස තරග කිරීමට සාකච්ඡා කරගෙන යතියි දේශපාලන ආරංචි කියයි.
එම සන්ධානයට මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දෙදි අතයි බුලත් අතයි ඉහිරේ
ශාන්ත Monday, 24 August 2015 10:11 AM
එජාපය හැර අනෙකුත් පක්ෂ වල ජාතික ලැයිස්තු දිහා බලන්න. ජනතාව ප්‍රතික්ෂේප කරන ලද අය ජනතා පරමාධිපත්‍ය බලය අමු අමුවේම උල්ලංඝනය කරමින් මන්ත්‍රීවරු බවට පත්වී ඇති අයුරු බලන්න. මෙවන් ත්ත්වයක් තුල ජනතා කැමැත්තට ඉඩක් නැත්නම් ඉදිරි මැතිවරණ වලදී ජනතාව ඡන්දය දෙන්න ඒවිද? (නදී)
ගාමා Monday, 24 August 2015 11:02 AM
ඊළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාශ ක්‍රමයට. එහි මනාප ක්‍රමයක් නැත. ඒ ඒ කොට්ඨාශයේ පිළිගැනීමක් ඇති පුද්ගලයාට ඡන්දය පක්ෂ පාට භේදයකින් තොරව ලබාදිය හැකිය. මෙය සමානුපාතික සහ මනාප ක්‍රමය එන්නට පෙර පැවතිච්ච ක්‍රමයයි. (අ)
ඉසුරන්දි Tuesday, 25 August 2015 04:37 AM
මොහාන් ඔයා තවම ළදරුවියේ පසුවෙන්නේ මයේ හිතේ.. (ම)
ඉසුරන්දි Monday, 24 August 2015 07:33 AM
මහින්ද නැත්තම් ඔක්කොම සුන් කියල හිතන පිරිසක් අපේ රටේ ඉන්නේ. (නදී)
ස්මිත් Monday, 24 August 2015 07:38 AM
අනේ දොශපාලකවරුනේ දැන්වත් මහින්දට එතුමාගේ වැඩක් කරගන ඉන්න දෙන්න, තවත් අනාත නොකර.(අ)
ප්‍රගීත් Monday, 24 August 2015 07:52 AM
අපි නම් කලින්ම දැනගෙන හිටියා රාජපක්ෂ මහත්තයා ආයෙත් ප්‍රාදේශීය සභාවටත් තරඟ කරන බව. (අ)
සේන Monday, 24 August 2015 07:58 AM
දැන් මහින්ද මහත්තයාට පළාත් සභාවලට තරග කරන්නද මේ කට්ටිය කියන්නේ?
රුවන් Monday, 24 August 2015 08:01 AM
මේ මිනිස්සු තවත් මහින්දව ඉස්සර කරගෙන ජාම බේරාගන්න හදන්නෙ. මහින්දට මේක නොතේරෙන එක නොවැ පුදුමේ (අ)
දහම් Monday, 24 August 2015 08:10 AM
මේ අයගේ කුමන්ත්‍රණ පරාජය කරන්න අන්න එහෙම එන්න. මේ දෙන්නගේ ශ්‍රී ලංකා එකට අබ සරණයි. (අ)
මොහාන් Monday, 24 August 2015 08:30 AM
ඉසුරන්දි මහින්ද නැත්තම් ඔහොම කියන ඔයත් සුන්. (අ)
ඉමේෂ් Monday, 24 August 2015 08:34 AM
අනේ හැබෑටම අර මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි? (නදී)
සිරා Monday, 24 August 2015 09:23 AM
නිදහස් පක්ෂය රටෙන් අතුගාල දාමු. (නදී)
රජීව් Monday, 24 August 2015 09:37 AM
මැතිවරණයක් පැරදීම අනාත වීමක්ද?පැරදුන සියල්ලෝම දේශපාලනයෙන් ඉවත් වූවානම් අද සිටින සියලුම නායකයෝ ගෙවල්වල සිටිය යුතුවේ. (අ)