
(නිමල කොඩිතුවක්කු)
පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ලබන වසර මුල සිටම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ දී අද (29) පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සමගි ජන බලවේගයට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් අද සිටම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
එක දිගට දින හතක් අඛණ්ඩව සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුම කණ්ඩායම සඳහා මෙවර අපේක්ෂකත්වය ලබා දෙන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණය අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.

2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දෙට සජබ සම්මුඛ පරීක්ෂණ අරඹයි
sharm warn Thursday, 29 December 2022 04:05 PM
උස අය... මිටි අය... එහෙම නැද්ද?
PereraThursday, 29 December 2022 05:13 PM
මොකද නැත්තේ... උස නම් ඇමැති, මිටි නම් රාජ්‍ය ඇමැති.
siril Thursday, 29 December 2022 07:39 PM
මොන පක්ෂයෙන් වුණත් වැදගත් පුද්ගලයන් ඉදිරිපත් කරන්න.