IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


පුංචි කෑලි ඇහිඳීමට එරෙහිව බස් වර්ජනයක්

දුරගමන් සේවා බස් හැම නැවතුමකම නවත්වා 101 මාර්ගයේ මගීන් නංවා ගනිතියි කියමින් 101 මාර්ගයේ බස් සේවකයෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඉදිරිපිට දැන් උද්ඝෝෂණයක් ඇරඹූහ.

තමනට බස් නැවතුම්පොළක් නැතැයි ඔවුහු කියති. 20161107_111307 20161107_111312 20161107_111359 20161107_111402 20161107_111427 20161107_111514

 



අදහස් (0)

පුංචි කෑලි ඇහිඳීමට එරෙහිව බස් වර්ජනයක්

සම්පත් Monday, 07 November 2016 05:29 AM

මෙයාලා අවශ්‍ය වේගෙන් යන්නෙත් නැහැ. යන කෙනෙකුට යන්න දෙන්නෙත් නැහැ (නි)

:       0       0

රුවන් Monday, 07 November 2016 05:38 AM

මොවුන්ට ඔහොම කරගෙන යන්න දෙන්න. මොරටුවේ සිට කො‍ළඹට යන්න පැයක් යනවා. මාතර සිට එන බසයක නැග්ගහම පැය භාගයෙන් යන්න පුළුවන්. දුම්රියේ රුපියල් 15 කින් විනාඩි 20 යන්නත් පුළුවන්. (නි)

:       0       0

ජනහිත Monday, 07 November 2016 05:41 AM

රටේ නීතිය වල් වදිනකොට අහක ඉන්න අය නීති හදන්න එනවා. (නි)

:       0       0

බන්දුල අමරසිංහ Monday, 07 November 2016 06:22 AM

මේක ලේහෙසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි (ම)

:       0       0

නීල් පෙරේරා Monday, 07 November 2016 06:30 AM

මට තේරෙන විදිහට නම් වල්වෙලා තිබුණ නීතිය දැන් තමයි ටික ටික හැදීගෙන එන්නේ. (බ)

:       0       0

සචිත් Monday, 07 November 2016 06:53 AM

මෙයලගේම වැරැද්දෙන් තමා මිනිස්සු වෙන බස් වලට නගින්නේ. මිනිස්සු බස් වල යන්න ආසාවට නගිනවා නෙවෙයිනේ. මෙයාල කොට කොට යනකොට ඉතින් ඔෆිස් වලට හාෆ් ඩේ තමා යන්න වෙන්නේ. (අ)

:       0       0

රුවන් Monday, 07 November 2016 07:06 AM

නියඟයටත් බන්නේ රජයට, ගංවතුරටත් රජයට. පොදු අපට නම් පෙනෙන විදියට දැන් තමයි අපි නිදහස කියන එක තියෙන්නේ. මීටපෙර ස්ට්‍රයික් දැකලා තිබුනද. අද හැම තැනම ස්ට්‍රයික් කරපු පළියට ඒවාට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැනේ. (නි)

:       0       0

ලංකා Monday, 07 November 2016 07:24 AM

වල්වැදී තිබුණ නීතිය දැන් තමයි ටික ටික හැදීගෙන එන්නේ. ඒවාට පුරුදු වෙච්ච අයට අමාරුයි, කෑගහනවා. (නි)

:       0       0

රජිත් Monday, 07 November 2016 07:30 AM

ලංකාවේ බස් සේවාව අන්තිමයි. මේක වෙන්නේ සීටීබී සහ පුද්ගලික කියලා ජාති දෙකක් තියෙන නිසා ඇතිවන තරඟය නිසා. මේකට කරන්න තියෙන්නේ එක ආයතනයක් හදන්න ඕනෑ රජය 51% සහ කොම්පැනියට 49%. ඔක්කොම බස් මේක යටතේ. ලාබය බෙදා දෙනවා දෙගොල්ලන්ට. දැන් බස් තියෙන අයගේ බස් මේකට අරන් ඒ වෙනුවට කොටස් දෙනවා. හොඳට සැළසුම් කරලා හදන කාලසටහනකට සාමාන්‍ය වේගෙන් බස් දුවන එක විතරයි බස් රියදුරුට කරන්න තියෙන්නේ. මෙහෙම කළොත් ඔය බස් වලට හෝල්ට් වල කාලේ කන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

කසුන් Monday, 07 November 2016 07:38 AM

100/101 යනවා නෙමෙයි බඩගානවා. ඒ මදිවට හැම හෝල්ට් එකකම විනාඩි 4-5ක් වගේ නතර කරගෙන ඉන්නවා. උදේට මොරටුවේ ඉඳලා දෙහිවලට එන්න පැයක් ගන්නවා. 400/2/32 විනාඩි 30න් එනවා. ඉතින් මිනිස්සු 400/2/32 වගේ බස් වල යනවා. (නි)

:       0       0

සරත් Monday, 07 November 2016 09:27 AM

කසුන්, ඔබ හරි. මොවුන් පුළුවන්තරම් පටවනකම් හිමින් යනවා. ඒකයි මිනිස්සු දුරගමන් බස් වලට කැමති (නි)

:       0       0

අමල් Tuesday, 08 November 2016 04:19 AM

මම අනන්තවත් දැකල තියෙනවා මේ කට්ටිය වැඩිපුර බස් එලවන්නේ ජනේලයෙන් ඔලුව දාල පිටිපස්ස බලාගෙන, අනිත් බස් එක එනවද කියලා. පාර හිස් වුනත් යන්නේ නෑ. මම නම් වැරදිලා වත් 101 යන්නේ නෑ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site