ප්‍රවීන ලේඛකයකු වූ ගාමිණී පුංචිහේවා (83) අභාවප්‍රාප්ත විය.
ගාල්ල මහින්ද විද්‍යාලයයේ හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වූ පුංචිහේවා මහතා ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ද, මහවැලි අධිකාරියේ ද සේවය කළේය.
1962 සිට ඔහු පුවත්පත් ලේඛකයෙක් විය.
ඉතිහාසය, ගැන ඔහු පොත්පත් රැසක්ම ලියා ඇත්තේය. දේහය ඇඹිලිපිටිය නව නගරයේ රෝහල්පාරේ නිවසේ තැන්පත් කර ඇත.
අවමඟුල සඳුදා (13) සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුංචිහේවා ජීවිත පොතේ අවසන් පිටුව පෙරළයි
වජිර Monday, 13 April 2015 07:05 AM
අනේ! කණගාටුයි (නි)
සේනක මහගෙදර Monday, 13 April 2015 07:10 AM
මගේ අවසන් වසර පර්යේෂණ නිබන්දනයේ ඉංග්‍රීසි අනුපිටපත් කියවා සංස්කරණය කලේ මෙතුමයි. මෙතුමාට නිවන් සුව අත්වේවා. මොහු නැති පාඩුව මුළු ඇඹිලිපිටියටම හෙට දින දැනේවි. (නදී)
නන්දලාල් Sunday, 12 April 2015 05:28 PM
ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන මම මෙතුමා පුද්ගලිකව නොහඳුනන නමුත් එතුමා ගැන බොහෝ දේ අසා ඇත්තෙමි.ගාමිණී පුංචිහේවා සොහොයුරාට නිවන් සැප ලැබේවා! (නි)
ජයසූරිය Monday, 13 April 2015 09:13 AM
මෙතුමා මහවැලි යෝජනා ක්‍රමය ගැන ලියා ඇති පොත් හරිම රසවත් මෙන්ම වැදගත්.සිංහලයට පරිවර්තනය කරන්නේ නම් බොහෝ දෙනකුට කියවිය හැකිවේවි (නි)
පියල් Monday, 13 April 2015 12:28 PM
අප පාසලේ නම රැන්ඳූ මෙතුමාට නිවන් සුව ලැබේවා! (නි)
සෙනරත් Monday, 13 April 2015 03:21 AM
එතුමාට නිවන් සුව ප්‍රාර්ථනය කරමි (බ)