IMG-LOGO

පිච්ච මලින් සිරි මා බෝ සමිඳු පුදයි

 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා 25 වැනි වරටත් පවත්වනු ලබන පිච්චමල් පූජාව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සවස පැවැත්විණි. කොටපොළ අමරකිත්ති හිමියෝ මෙම පිංකම සංවිධානය කරති. මහින්ද රාජපක්ෂ ජනපති ද මීට සහභාගී වුහ. ශ්‍රීමහා බෝධිය අභියස සුදෝ සුදු සමන් පිච්ච මලින් අතුරා තිබිණි.



අදහස් (0)

පිච්ච මලින් සිරි මා බෝ සමිඳු පුදයි

ඉන්දික Sunday, 06 July 2014 10:27 AM

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර වේවා. (ස)

:       0       0

එමානුවෙල් Sunday, 06 July 2014 11:47 AM

ගරු ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ගාමිණි - සිරි Saturday, 05 July 2014 09:02 PM

මෙම පින් බලෙන් රටේ අධර්මිෂ්ටයින්ගේ සිත් සතන් පැහැදේවා ..අශුභ දේවල් සිදු නොවේවා ! රටේ සියලුම ජනතාවට බුදු දහමේ පිහිට ලැබේවා !! . (දී)

:       0       0

උපුල් Saturday, 05 July 2014 09:20 PM

අනේ සාදු සාදු ...ජයසිරි මහ හාමුදුරුවනේ ...... (දී)

:       0       0

මිහින් Saturday, 05 July 2014 09:28 PM

සාදු සාදු සාදු . (දී)

:       0       0

මෙවන් Saturday, 05 July 2014 09:28 PM

ගරු ජනාධිපතිතුමා එරමිණිය ගොතා ගෙන වාඩි වී සිටින මහෝපාසක ලීලාව, එතුමා සමග වාඩි වී ගෙන සිටින අනෙකුත් ස්වේතධාරීන් ට කාලෝචිත මහගු ආදර්ශයකි. . (දී)

:       0       0

තුෂාර Saturday, 05 July 2014 10:18 PM

සාදු...සාදු...සාදු...! ජයසිරි මහා හාමුදුරුවන් වහන්සේට මාගේ උපහාරය වේවා! පැමිණ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි! එකවතාවක් හරි මේ පින්කමට දායක වෙන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

උපාලි Saturday, 05 July 2014 10:38 PM

ජය ශ්‍රී මා බෝ සමිඳුනේ, මේ පිච්ච මල් ඔබ වහන්සේට පූජා වේවා! (නි)

:       0       0

පිටිගල Saturday, 05 July 2014 11:56 PM

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර වේවා! (නි)

:       0       0

අමිල Sunday, 06 July 2014 12:10 AM

සාදු.. සාදු... සාදු...!!! (නි)

:       0       0

කල්හාර Sunday, 06 July 2014 01:05 AM

බුදු සරණ වේවා! (නි)

:       0       0

ජයන්තක Sunday, 06 July 2014 02:14 AM

රටවැසියන්ටත්, ජනාධිපතිතුමාටත් ජය ශ්‍රී! (නි)

:       0       0

අරෝෂ් Sunday, 06 July 2014 04:03 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

තුසිත Sunday, 06 July 2014 07:14 AM

මගේ රටට සම්මා සම්බුදු සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1682 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site