විදේශ රැකියාවක් සඳහා පොලිස් වාර්තාවක් දීමට රුපියල් 1000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් කෙනකුට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා දෙවසරක සිරදඬුවමක් සහ රුපියල් 5000ක දඩයක් නියම කෙළේය. කැකිරාව පොලිසියේ ආර්. ධර්මසිරි ඒකනායකට එම දඬුවම නියම විය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පගාගත් රාළහාමි හිරේ
අමිල Thursday, 14 June 2012 05:06 PM
අනික් රාලහාමිලා නම් පගාව කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ
රුහුණු පුතා Friday, 15 June 2012 01:29 AM
හෙල්පින් හම්බන්තොට ?
දොම්පේ මල්ලී Friday, 15 June 2012 02:09 AM
ලක්ෂ 50ට වැඩි අල්ලසක් ගත්තා නම් යුෂ්මතාට සමාව දෙන්න තිබුණා
අබු Thursday, 14 June 2012 05:13 PM
වරදක් තමයි.ඒත් පවු.අර කෝටි ගනන් හම්බකරන දේශපාලුවෝ නිදහසේ
කෙවින් Thursday, 14 June 2012 05:56 PM
මේක හරිම අසාධාරණයි!! ලොකුම හොරා එළියෙනෙ...
මාතර මල්ලී Saturday, 16 June 2012 02:37 AM
ප්‍රයිවටි හිඟන්නෙක්...
සමන් from melbourne Thursday, 14 June 2012 06:04 PM
මම රට එන්න පොලිස් වාර්තාවක් ගන්න අපේ පොලිසියට දවස් 5ක් ගිහින් පස්සේ වැඩක් නොවුණු නිසා ගල් බෝතල් 5ක් අරන් දුන්නා.ඕනිනම් ඔප්පු කරන්න පුලුවන්
rmsk Thursday, 14 June 2012 05:27 PM
පොලිසියේ අයට ඔහොම කරලා මදි කරන ඕන්නැති වැඩ වලට.හරිනම් සමාජය ඉදිරියේ වෙඩි තියන්නයි වටින්නේ
බිරිද Thursday, 14 June 2012 05:52 PM
ඇයි අහුවෙන්න ගත්තෙ මගෙ දෙය්යෝ...!!
රාළහාමි Thursday, 14 June 2012 06:48 PM
ඇත්තටම පගා කාරයො ඔක්කොම එල්ලුවොත් කවුද සාමය රකින්න ඉතුරු වෙන්නේ?
බිරිද Thursday, 14 June 2012 07:09 PM
මෙයාව හිරේම තියන්න.. ලැජ්ජ නැද්ද රැපියල් 1000ක් ගන්න අද මොනවද රැපියල් 1000ට ගන්න පුළුවං....??
මහ සමයම Saturday, 16 June 2012 08:19 AM
තරුනැති බැජ් එකක් නිල ඇදුමේ ගහලා සමාව දුන්නොත්, සුද්ද කිරීමේ හමුදාවේ තනතුරක් දෙන්න සළකා බලන්න පුලුවන්
ජෝන්සීනා Friday, 15 June 2012 10:35 AM
ඕක සාමාන්‍ය දෙයක්. ඔය විදියට හිරේ දාන්න ගියොත් අපිට පොලිසියක් නැතිවෙයි
pd Friday, 15 June 2012 12:12 PM
දඩුවම් නම් සැර වැඩියි තමයි.ඒත් ඔය දඩුවම් අනික් අයත් පාඩමකට ගත්තොත් හොදයි
අමිල Thursday, 14 June 2012 08:04 PM
තනියම ගන්න ගියාම ඔහොම වෙනවා.. අහළ පහළ කඩයක්වත් තිබුණෙ නැද්ද?
දෙවැනි බිරිය Friday, 15 June 2012 12:18 PM
ගන්න එකේ ගන්නවාකෝ හරිහමන් ගාණක්.1000ක් අරන් මක් කරන්නද?හිරේටම වෙලා ඉන්නවා දැන් ඉතිං
මාහෝ Friday, 15 June 2012 01:03 PM
අයියෝ රාළහාමි,මුලු පොලිසියටම ලැජ්ජයිනේ.දන්නේ නැත්නම් අහු නොවී ගන්න දන්න කෙනෙක්ගෙන් අහගන්න තිබුණනේ
ඩුබායි පුල්ලියා Thursday, 14 June 2012 09:07 PM
අලිබබා ඹයා හිතන්නෙ මෙයා මෙවෙනකොට 1000 ඒවා කියක් අරන් ඇත්ද දවසට 1000 ගානේ ගත්තත් අහිසක මිනිසුන්ගෙ සල්ලි මේගොල්ලන්ව ඒල්ලන්න ඹනෙ
තෙලනේරිස් අයියා Thursday, 14 June 2012 09:23 PM
කොරනවානම් රාළහාමි ලෙස දාහකවත් වැඩක් එපායැ කොරන්න.. පරම්පරා ගාණකට ඇති වෙන්න ගත්තේ නැති එකේ වරදට අල්ල ලෙව කකා හිරේ තැපින්න උනා...
තිසා Thursday, 14 June 2012 04:01 PM
ඇහුවත් සන්තෝසයි. ඔය මම හිතන්නෙ පොලිසියෙ පගාව ගත්තු පළවැනි රාළහාමි වෙන්නැති...
අලිබබා Thursday, 14 June 2012 04:47 PM
රටේ සිදුවෙන වැරදි බලනකොට ඒ රාළහාමිට දීලාතියෙන දඩුවම අසාධාරණයි. නඩුකාරයනුත් හිතෙන හිතෙන විදිහට තමයි විනිශ්චය කරන්නේ. දේශපාලකයෙක්ගේ සහචරයෙක් නම් ඕක අහකට විසිවෙනවා. මොකද ඒවාට විනිශ්චය දෙන්න බයයි
කුමා Thursday, 14 June 2012 04:58 PM
අලිබබාගේ අදහටනම් මමත් එකගයි..
කුමාර Thursday, 14 June 2012 04:19 PM
අලි බබාගේ අදහසට මමත් එකගයි
කිරිමාටිං Thursday, 14 June 2012 04:21 PM
මට නම් එපාවෙනවා අලිබබා....
සිසිර Thursday, 14 June 2012 05:04 PM
අයියෝ 1000.00 ද අරන් තියෙන්නේ ????????
පොතේ ගුරැ Thursday, 14 June 2012 04:29 PM
දඩුවමේ හැටියටනම් පොලිස් සැරයන් අසරණයේක වෙන්න ඕන....
කේ.ඒ.ප්‍රියලත් Saturday, 16 June 2012 02:26 PM
ඕක එච්චර දෙයක්ද? අපේ පොලිසිය එහෙම කොච්චර අල්ලස් ගන්නවාද? අවනීතිය රජ වෙලා ඒකයි..
සජී Thursday, 14 June 2012 04:42 PM
දැන් රාළ හාමිට සතුටු ඇති නේද?
රජිත් Thursday, 14 June 2012 04:45 PM
සමහරවිට කන්‍යාවිය පොඩිඋන් එද්දි වහගෙන ඉන්න ඇස් දෙක ලොකුඋන් එද්දි අරිනවා ඇති.කඩුවත් බිම තියලා තරාදියේ කොක්කටත් තට්ටුවක් දානවා ඇති හරියට අර සිලිලාර කඩේ මුදලාලි වගේ
අමරා අයිරංගනී Friday, 15 June 2012 12:02 AM
රැපියල් 1000ට දඩුවම සැර වැඩියි... මහ අපරාදකරැවන් දඩුවම් නොලබාම නිදහසේ ඉන්නවා...
පැට්‍රික් Thursday, 14 June 2012 05:25 PM
1000 බීමට කෑමට පස්සෙ ගන්න පුළුවං කියලා හිතල..