IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පකිස්ථාන ලංකා ආරක්ෂක සබඳතා තරවෙයි

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමේ අරමුණින්  පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෂයිඩි ෂකීල් හුසේන් සහ ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර්  චීෆ් මාෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.

මෙහිදි දෙරට අතර  පවතින දීර්ඝ  කාලීන ආරක‍ෂක සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ වැඩ්  අවධානයක්  යොමු  විය. .

05 DSC_0008

 



අදහස් (0)

පකිස්ථාන ලංකා ආරක්ෂක සබඳතා තරවෙයි

සිරා Wednesday, 08 July 2015 03:34 AM

තව ඒ මිනිස්සු ලංකාවේ ගෙනත් පදිංචි කරවන්නද? රට මුන්ගේ ජාතිය අල්ලනවා වැඩි කල් නැහැ. (ම)

:       0       0

සමන් යාපා බණ්ඩාර Wednesday, 08 July 2015 03:45 AM

හොඳ වැඩක්. ඉක්මනට ගුවන් යානා ටිකත් ගේන්න (නදී)

:       0       0

ධම්ම Wednesday, 08 July 2015 03:45 AM

පකිස්තානය අපගේ මිත්‍ර රටක්. යුද්ධයේදී ඔවුන් අපට කල උදව් හා අපේ ආරක්ෂාව පිලිබඳ ඔවුන්ගේ උනන්දුව අප අගය කල යුතුයි.(නදී)

:       0       0

යාපා අරබේගම Wednesday, 08 July 2015 04:00 AM

gf 7 thander ගුවන් යානා ටික කවදද ගේන්නේ ?(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 July 2015 04:02 AM

ඉන්දියාව අපිට කෙනහිලිකම් කරද්දී පකිස්තානය චීනය වගේ රටවල් තමයි අපේ සහයෝගයට කවදත් හිටියේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site