ශ්රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදාපති ගාල්ලේ සංචාරයක නිරතවූ අවස්ථාවේ හික්කඩුව පැරෑලිය කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය නැරඹීමට පැමිණියේය.
කැස්බෑ පැටවුන් 50ක් පමණ මුහුදට නිදහස් කිරීමද පකිස්තාන හමුදාපතිවරයා අතින් සිදුවිය.
ඔහු අතින් කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන බී.කේ.නිමල් ශාන්ත මහතාට සමරු තිළිණයක්ද හිමිවිය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පකිස්තාන හමුදාපති කැස්බෑවන් නිදහස් කරයි
චන්ද්‍ර වීරසිංහ Monday, 08 June 2015 10:00 PM
කැස්බෑවකුගේ පරමායුෂ අවුරුදු 2000ක් පමණ වන බව කියනවා නේද? (නි)