මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සති හතරකින් කල් දමන ලෙස බංග්ලාදේශයේ අගනුවර වන ඩකා අධිකරණයකින් නියෝගයක් නිකුත් කර ඇත. මේ මස 29 සහ 30 දිනවලදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී එක්දින තරගයකට සහ සහ වි/20 අන්තර්ජාතික තරගයකට සහභාගි වීමට බංග්ලාදේශය එකගත්වය පළ කළ නමුත් මෙම අධිකරණ නියෝගය සමගින් බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සිදු නොවේ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානු සංචාරයට එරෙහිව අධිකරණ නියෝගයක්