අනවශ්‍ය කලබලයකින් තොරව පිතිහරඹයේ යෙදුණු පාකිස්තානු කණ්ඩායම, ශී‍්‍ර ලංකාවට එරෙහිව ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩලූ 3 ක් දැවී ලකුණු 182 ක් සිටියේය. ඒ වන විටත් කඩුලූ 7 ක් අතැතිව සිටි පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 57 පසුපසින් සිටියහ.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානු පිල ස්ථාවර ගමනක