කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ තීරණය පසෙක දමා නැවතත් පාකිස්තානු පිලට එක්වූ තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රීඩිගේ පන්දු යැවීමත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ දුර්වල පහර තේරීමත් නිසා ඩුබායිහි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට පාකිස්තානු පිල සමත් විය.
ලකුණු 132 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිතිකරුවෝ ඕවර 21.4 කදී කඩුලූ දෙකක ලකුණු 132 ක් ලබාගනිමින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගත්හ.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානු පිල කඩුලූ 8 කින් පළමු එක්දින තරගය ජයගනී