පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි තු-නකට සහභාගි වීම සඳහා මැයි මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි-20 තරගය ජුනි මස 1 වැනිදා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ජුනි මස 7 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ද, තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි මස 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ද ආරම්භ වේ. තරග කාලසටහන ජුනි 1 වැනිදා - පළමු විස්සයි-20 තරගය හම්බන්තොට දීජුනි 3 වැනිදා - දෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට දීජුනි 7 වැනිදා - පළමු එක්දින තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ජුනි 9 වැනිදා - දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ජුනි 13 වැනිදා - තෙවැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ජුනි 16 වැනිදා - සිවුවැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ජුනි 18 වැනිදා - පස්වැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ජුනි 22 සිට 26 - පළමු ටෙස්ට් තරගය ගාල්ල ක‍්‍රීඩාංගණයේදී ජුනි 30 සිට ජුලි 4 - දෙවැනි ටෙස්ට් තරගය එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ජුලි 8 සිට 12 - තෙවැනි ටෙස්ට් තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානු ක‍්‍රිකට් පිල මැයි 29 දා එයි
ජයන්ත Tuesday, 01 May 2012 12:43 AM
හොද වෙලාවට IPL ඉවර වෙන්නේ.නැත්නම් කට්ටියට මේතරම් කාලයක් කැපකරන්න බෑනේ.